Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Vasishta N. Simha, Stefy Patel, Achyuth Kumar, Malavika Avinash, H. G. Dattatreya, Kavya Shetty, Cockroach Sudhi
Love Li (2024) | “ආදරියේ..”
අපි අරගෙන ආවේ 2024 ජුනි මාසේ නිකුත් වුන Love Li කියන කන්නඩ චිත්රපටිය. Love Li කියන්නේ ඇක්ෂන් රොමෑන්ටික් චිත්රපටියක්. මෙහි අධ්යක්ෂණය Chetan Keshav සහ නිෂ්පාදනය Abhuvanasa Creations. 8.7 ඉහල IMDB අගයක් හිමි වෙලා තිබිමත් සුවිශේෂී කරැනක්.
ප්රධාන චරිත ලෙස
Vasishta N. Simha as Jai
Stefy Patel as Janani
Achyuth Kumar as Dr. Kumar
Malavika Avinash as Dr. Shashikala
Sadhu Kokila as A. K. Boss
Sameeksha as Siri
Cockroach Sudhir as Sudi
H. G. Dattatreya as Lucky
Kavya Shetty as Kavya
Vanshika as Tanu
කතාව ගැන කිව්වොත් ජයේ සහ ජනනි කියන්නේ විවාහ වෙලා දරුවෙක් ඉන්න දෙන්නෙක්. හදිසියේම මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා ජිවිතේ මුහුන දෙන්න සිද්ධ වෙන දරුණු දෙයකට. ඒ තමයි ජනනිට HIV හැදිලා කියලා ජයේ දැනගන්නවා. කොහොමද හැදුනේ කවුද මේකට වගකිවයුතු කෙනා කියලා දැනගන්න පුළුවන් මේක බලලම.
📑SUBTITLES BY : ✍ ජනිත් නවීන් [CINERU]
It's free. No subscription required
There are no reviews yet.