Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Woody Harrelson, Simu Liu, Finn Cole, Cliff Curtis, Mark Bonnar, MyAnna Buring, Josef Altin, Bobby Rainsbury, Connor Reed, Nick Biadon, Riz Khan, Aldo Silvio, Kevin Naudi, Claudiu Baciu, Brett Murray, Muhammad Arnini Bin Ariffin, Yaroslav Musii, Ramon Camilleri Mortimier, Christian Scicluna, Daithí O’Donnell
Last Breath (2025) | “අවසන් හුස්ම”
කොහොමද යාළුවනේ 👋, 🤩 සින්හල උපසිරස එක්කම ඔයාලට අරන් ඇවිත් තියෙන Last Breath [2025] චිත්‍රපටය දැනට IMDb දර්ශකයේ 6.9/10 ලබාගෙන තියෙන සුපිරි Survival Thriller Category එකට අයත් වන Movie එකක් ! 🎬
මේ චිත්‍රපටයේ කතාව ගැන කෙටි විස්තරයක් කියන්නම් ! 😊
ක්‍රිස් ලෙමන්ස් (වුඩි හැරල්සන්) කියන්නේ අත්දැකීම් බහුල ගැඹුරු මුහුදු කිමිදුම්කරුවෙක්! 🌊 ඔහු උතුරු මුහුදේ තෙල් යාත්‍රාවක් මත වැඩ කරන අතර ඔහුගේ ජීවිතය හරිම සාමාන්‍යයි, එහෙත් එක දවසක්… 😱
මුහුදු පතුලේ වැඩ කරමින් ඉන්නකොට, හදිසියේම කාලගුණය වෙනස් වෙනවා! ⛈ ක්‍රිස්ගේ ඔක්සිජන් සැපයුම බිඳවැටෙනවා! 💥 දැන් ඔහු සාගර පතුලේ මීටර් 100කට වඩා ගැඹුරින් සිරවෙලා, ඔක්සිජන් නැතුව! ⏱
සාගරයේ රළ සමඟ සටන් කරමින්, ඔහුගේ මිතුරන් (සිමු ලියු, ෆින් කෝල්) ක්‍රිස්ව බේරා ගැනීමට ජීවිත පරදුවට තබා සටන් කරනවා! 💪 නමුත් කාලය ගෙවී යමින්… හුස්ම හිඟවෙමින්… 😰
ඔහුට තමන්ගේම හුස්ම ගැන පාලනයක් තිබෙනවාද? සම්පූර්ණයෙන්ම ඉතිරිව ඇති අවසාන හුස්ම ටික ඔහුට ප්‍රවේශමින් භාවිතා කරන්න පුළුවන්ද? 🤔
මේ චිත්‍රපටය සත්‍ය කතාවක් මත පදනම් වූ එකක්! ❤ මෙය සැබෑ ජීවිත අරගලයක්, අවදානම්, සහ මිනිස් ධෛර්යය ගැන කියන කතාවක්! 💯
මේ Film එක මුල ඉදන් අග වෙනකම් කම්මැලි නැතිව බලන්න පුලුවන්!😮තම ජීවිතය බේරගන්න ක්‍රිස් සහ ඔහුගේ ගැලවුම්කරුවන් කරන අරගලය නම් මාරයි! 👏
ඔයත් ෆිල්ම් පිස්සෙක්නම් මේක අනිවාරෙන්ම නැරබිය යුතු ෆිල්ම් එකක්.😍
📑SUBTITLES BY : ✍ සදෙව් දිදුලන්ග [FILMPISSO]
It's free. No subscription required
There are no reviews yet.