Land of Bad [2024]

6.6/10
41 Views
0
20241 h 54 minFHD

Cast & Crew :HemsworthRussell CroweLuke HemsworthRicky WhittleMilo VentimigliaChika IkogweDaniel MacPhersonRobert RabiahJack FinstererChris Masters MahLincoln LewisLachlan EngelerMiguel UsaresTimothy LatimerMichael JoaquinJoey VieiraGunner WrightEric Zivicpisso.com/movies/land-of-bad-2024/isso.com/movies/land-of-bad-2024/

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Land of Bad (2024) | “නපුරේ දේශයට සාදරයෙන් පිළිගනිමු..!!”

මේක Action මූවි එකක් නිසා සරලවම මේකේ ස්ටෝරි ගැන කිව්වොත්, මේක සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ගේ අතට අහුවුණු CIA නිළධාරියෙක්ව නිරුපද්‍රිතව බේරගන්න විශේෂිත හමුදා ඒකකයක් විසින් සිදු කරන මෙහෙයුමක් සහ ඒ මෙහෙයුමට ගුවන් සහය සහ අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදු කරමින් පාලකමැදි⁣රියක රැඳිලා ඉන්න කපිතාන් වරයෙක් වටා..ඉතින් මේ මෙහෙයුම සාර්ථකව අවසන් වුණාද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක හමුදා මෙහෙයුමක් වටා ගෙතිලා තියන නිසා කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්..

ඒ වගේම තවත් එක දෙයක් කියන්න ඕන..මේක හමුදාව හා බැඳුණු චිත්‍රපටයයක් නිසා හමුදාව විසින් භාවිතා කරන විවිධ සංඥා නාම, විවිධ කෙටි යෙදුම් ව⁣ගේම ඉංග්‍රීසි භාෂාවේ එන ඉඟි වැකි ⁣වගේ දේවල් ගොඩක් අන්තර්ගත වෙලා තියනවා..ඉතින් ඒ දේවල් මගේ දැනුමේ හැටියට උපරිම සාධාරණයක් වෙන විදියට පරිවර්තනය කරලා තියනවා වගේම අත්‍යවශ්‍යම තැන් වල පැහැදිලි කිරීම් එහෙමත් කරලා තියනවා..

📑SUBTITLES BY : ✍ අංජුල උමේෂ් [CINERU]

Web-Rip English
Be the first to review “Land of Bad [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search