Khel Khel Mein [2024]

6.5/10
49 Views
0
20242 h 11 minFHD

Cast & Crew : Akshay KumarTaapsee PannuVaani KapoorFardeen KhanAmmy VirkPragya JaiswalAditya SealKiran KumarAlka KaushalTalat AzizDiljot ChhabraGaurav ManwaniIshita Arun

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Khel Khel Mein (2024) | අමුතුම සෙල්ලමක්

මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන Khel Khel Mein ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකට ඔයාලා හැමෝම වගේ දන්න අක්ෂේ කුමාර් / වානි කපූර් / තාප්සී පන්නූ / ෆර්දීන් ඛාන් වගේ ප්‍රසිද්ද නළු නිළියො සෙට් එකක් රංගනගෙන් දායක වෙනවා..

මේ ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර උනත් හොද මට්ටමක තිබුනා කියන්න පුලුවන්.. ඒ වගේම මුල ඉදලා අගටම හිනාවෙවී බලන්න පුලුවන් සුපිරිම කොමඩි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

කතාව ගැන කියනවනම් මෙයාලා නිකන් පටන්ගනිපු පොඩි සෙල්ලමකින් මෙයාලගෙ ජීවිත පවා පොඩි වෙලාවකින් හිතුවෙවත් නැති විදියට වෙනස් වෙලා යනවා..

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk

Web-DL Hindi
Be the first to review “Khel Khel Mein [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search