Katak: The Brave Beluga [2023]

6.1/10
5 Views
0
20231 h 22 minFHD

Cast & Crew : Alexandre BaconNancy BernierJeff BoudreaultBenoît BrièreJérémie DesbiensMartin DrainvilleMarie-Thérèse FortinCarolanne FoucherYves JacquesÉmilie JossetRenaud Lacelle-BourdonMaxime Le Flaguais

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Katak: The Brave Beluga (2024) | “සීයාව හොයාගෙන යන ගමන….” 

හායි යාළුවෙනේ ඉතින් කොහොමද ඔයාලට හොදින් ඇති කියලා හිතනවා මම අද අරගෙන ආවේ katak the brave beluga කියන 2023 නිකුත් වුනු ඇනිමේෂන් film එකට. film එකනම් ඇත්තටම ලස්සනයි වගේම දිගටම බලාගෙන ඉන්න හිතෙනවා මේකට imb 6 ක් තියනවා.

මම කථාව පැත්තට හැරැනොත් කටක් කියන පුංචි බෙලුගා මාළුවා අනිත් අය වගේ සුදු වන නැති නිසා එයාගේ යාළුවෝ එයාට විහිළු කරනවා ඒත් එක්කම අච්චිට ලොකු පොරැන්දුවක් ඉටු කරන්න මේ කටක් සියාව හොයාගන්න ඇතකට තනියෙන්ම යනවා ඒ යන ගමනේ මෙයාට තව හොද යාළුවෝ හම්බවෙනවා. කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා,

කටක්ට යන්න පුළුවන් වෙයිද??

📑SUBTITLES BY : ✍ දෙනෙත් කවීෂ [CINERU]

 

Web-Rip English
Be the first to review “Katak: The Brave Beluga [2023]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search