Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Jayam Ravi, Nithya Menen, TJ Bhanu, John Kokken, Lal, Mano, Vinodhini Vaidyanathan, Lakshmi Ramakrishnan, Yogi Babu, Vinay Rai, Rohaan Singh, Lizzie Antony, Swetha Venkit, Abdool Lee, Praveen Kumar
Kadhalikka Neramillai (2025) | ආදරේට වෙලාවක් නෑ
මේ ජාතියේ ෆිල්ම් එක්ක බලනකොට මට නම් මේක සෙට් ඇත්තටම, හරිම ලස්සන තේමාවක් තියෙන ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙනව.. හැමෝටම නම් සෙට් වෙයිද දන්නෑ ඉතින්, රිලැක්ස් ෆිල්ම් බලන්න කැමති අයට බලන්න කියල ආරාධනා කරනව..
ශ්‍රියා කියන්නෙ විවාහ වෙන්න ඉන්න කෙල්ලෙක්, හදිස්සියේ සිද්දවෙන සිද්දියක් නිසා ශ්‍රියාගෙ විවාහය නවතිනව.. ඒත් ශ්‍රියාට ඕන වෙනව දරුවෙක් හදන්න, ඒකත් කසාද නොබැද.? ඉතින් එයා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙක් මගින් ගැබ් ගන්නව, කොහොමහරි මේ නිසා මෙයාගෙ ගෙදර අයත් මෙයාව අතාරිනව.. ඊටපස්සෙ අපිට පෙන්නන්නෙ අවුරුදු 8කට පස්සෙ සිද්දිය..
සිද්ධාර්ත් කියන්නෙ විවාහ ගිවිසගන්න ඉන්න කොල්ලෙක්, හැබැයි මෙයා දරුවො හදන්න කැමති නෑ.. ඉතින් ඒ නිසා ආදරේ කරන කෙල්ල දාල යනව, මෙයා මෙයාගෙ යාළුවෙක්ගෙ කීමට ශුක්‍රාණු බැංකුවක, ශුක්‍රාණු තැන්පත් කරන්න යනව.. මෑන් දන්නෙත් නෑ ඇත්තටම මොකක්ද මේ සිද්දිය කියල, පොර එතන කෙලින පිස්සුවක් නිසා ශුක්‍රාණු කප් එක මග ඇරිල, පරිත්‍යාගශීලින්ගෙ ගොඩට යනව..
මේ දෙන්නගෙ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැන් ඔයාලට පොඩි අදහසක් ඇති.. දැන් එහෙනම් බලමු ෆිලුම..
📑SUBTITLES BY : ✍ ශාන් සසංගඳ [CINERU]
It's free. No subscription required
There are no reviews yet.