Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Upendra, Shriya Saran, Murali Sharma, Sudha, Sudeep, Suneel Puranik, Pramod Shetty, Nawab Shah, John Kokken, Taha Shah Badussha, Ashwath Ninasam, Tanya Hope, Posani Krishna Murali, Shivaraj Kumar, Avinash, Kota Srinivasa Rao, Kabir Duhan Singh, Danish Akhtar Saifi, Pradeep Ram Singh Rawat, Dev Gill, M.Kamaraj, B Suresha,
Kabzaa (2023) | “අධිරාජ්‍යයේ ගැලවුම්කරුවා”
ප්‍රධාන නළුවන් විදියට INDIAN REAL STAR UPENDRA වගේම KICHCHA SUDEEP රංගනයෙන් දායක වෙනවා තව අපි කවුරුත් ආදරේ කරන සුපිරි ඉන්දියන් නළු “Shiva Rajkumar” Cameo එකක් සදහා පෙනී ඉන්නවා.
කට්ටිය කැමති ජාතියේ සුපිරි ඇක්ෂන් ටිකක් නම් මේකෙන් බලාගන්න පුළුවන් කියන එකට සැක නැහැ
Directed & Written by R. Chandru
Running time 134 minutes
Country India
Language Kannada
Budget ₹120 crore
Box office ₹34.5 crore (11 days)
ෆිල්ම් එකේ ස්ටෝරිය පොඩ්ඩක් කියන්නම්..
කියන්නේ නිදහස් සටන්කාමීයෙක්.. එයාගේ පුතාල තමයි සංකේෂ්වරා සහ “අර්කේෂ්වරා”.. කුඩා වයසේදීම තමන්ගේ පියාගේ මරණයෙන් පස්සේ මේ සහෝදරයො දෙන්න එයාගේ අම්මත් එක්ක දකුණු ඉන්දියාවේ අමරාපුරම් කියන ප්‍රදේශයට සංක්‍රමණය වෙනව.. ලොකු මහත් උනාම “අර්කේෂ්වරා” ගුවන් හමුදාවට බැදෙනව.. මේ පැත්ත පාලනය කරගෙන ඉන්න මැරය තමයි කලීඩ් කියන්නේ.. දවසක් කලීඩ් ගේ පුතා මේ නගරේට ඇවිත් දාන ප්‍රශ්නෙකදි, සංකේෂ්වරා සාමන්‍ය මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා.. මෙතන ඇතිවෙන ගැටුමකින් සංකේෂ්වරා අතින් කලීඩ් ගේ පුතා මැරෙනවා.. කලීඩ් ඒ කේන්තියට සංකේෂ්වරාව පොලිස් අත්අඩංගුව යටතේ ඉන්නකොටම මරනවා..
ඔන්න ඔතනින් පස්සේ තමයි අපේ වීරයා කතාවට එන්ටර් වෙන්නෙ ඒ වෙන කවුරුත් නෙවෙයි සංකේෂ්වරාගෙ එකම මල්ලි “අර්කා” නොහොත් “අර්කේෂ්වරා”
එතනින් එහාට තමන්ගේ අයියව මරපු පලිය ගන්න කලීඩ් එක්ක කරන යුද්දය සහ මිනිස්සුන්ට අසාදාරනකම් කරන මැරයන්ට විරුද්දව නැගී සිටින අපේ වීරයා “ආර්කා” අධිරාජ්‍යයක් පාලනය කරන හැටි බලන්නකෝ එහෙනම්
𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.