Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Urvashi, Parvathy Thiruvothu, Aishwarya Rajesh, Lijomol Jose, Remya Nambeesan, Prathap Pothan, Guru Somasundaram, Rajesh Madhavan, Rony David Raj, Srikant Murali, Maala Parvathi
Her (2024) | “ඇය”
අදත් මම අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , ෆිල්ම් එක ඇදිල්ලනම් මාසයක් දෙකක් වෙනවා , නමේ විදිහටම මේක ගෑණු අයට මූලිකත්වය දීලා හදපු කතාවක් , කතාව ගලාගෙන යන්නෙ කතා කීපයක් විදිහට , හැබැයි අන්තිමට මේ හැම කතාවක්ම එකිනෙකට සම්බන්ධයි
රංගනයෙන් දායක වෙන්නෙ අපි මලයාලම් සිනමාවෙ නිතර දකින නිලියන් වෙන ISHWARYA RAJESH , PARVATHY THIRUVOTHU , LIJOMOL JOSE , RAMYA NAMBEESSAN , URVASHI , කියන නිලියන් ටික තමයි , මීට අමතරව PRATAP POTHEN , RONY DAVID , RAJESH MADHAVAN , වැනි නලුවොත් මේකෙ රංගනයෙන් එක්වෙනවා , IMDb අගය 5.1/10 ක් වගේ තමයි හම්බෙලා තියෙන්නෙ , DRAMA කියන ශානරයට තමයි අයිති
එකිනෙකට වෙනස් කතා 5 ක් සම්බන්ධ වෙලා හැදුන නිසා කතාව ගැන කෙටියෙන් කියන එක ටිකක් අමාරුයි , මුල්ම කතාව පටන්ගන්නෙ හදිසියෙම පාරෙදි වැසිකිලියට යන්න ඕන උන කාන්තාවකගෙන් , කොච්චර ගෙවල් වලින් ඇහුවත් එයාට උදව් කරන්න කදුරුවත් කැමති නෑ , පොදු වැසිකිලි පවා රස්තියාදු කාර මිනිසුන්ගෙන් පිරිලා හින්දා ආරක්ශිත බවකුත් නෑ , මෙතනින් එහාට ඔයාලට බාරයි
සමලිංගිකත්වය , රාගය , කාන්තාවන්ට සමාජයේ වෙන තාඩන පීඩන හිරිහැර , කාන්තාවන්ගෙ අධික මාන්නය , ලොකුකම , ඉරිසියාව , ආදරය වැනි දේවල් ඇතුලත් වෙලා තමයි මේ කතා හැදිලා තියෙන්නෙ , මුලින් එකිනෙකට වෙනස් වගේ පෙනුනත් අන්තිමේදි හැම දෙයක්ම සම්බන්ධ වෙනවා
📑SUBTITLES BY : ✍ රොෂේන් මලින්ද [CINERU]
It's free. No subscription required
There are no reviews yet.