Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Mahesh Babu, Sree Leela, Ramya Krishnan, Prakash Raj, Jayaram, Rao Ramesh, Murali Sharma, Vennela Kishore, Meenakshi Chaudhary, Easwari Rao, Raghu Babu, Rahul Ravindran, Jagapati Babu, Ajay, Ajay Ghosh, P. Ravi Shankar, Madhusudhan Rao, Mahesh Achanta, Pammi Sai, Brahmaji, Sunil Varma, Poorna, RJ Hemant, Chammak Chandra, Manik Reddy, Kadambari Kiran, Surabhi Prabhavathi
Guntur Kaaram (2024)| “ගුන්ටූර් මිරිස්”
ත්රීවික්රම් සිරිනිවාස් අධ්යක්ශණය යටතේ ඔහුගේම පිටපතකට නිමැවුනු Guntur Kaaram චිත්රපටය පහුගිය සංක්රාන්තියට සමගාමීව ජනවාරි 12 තමයි තිරගත වීම ආරම්භ කලේ.ඉන්දියානු රුපියල් කෝටි 175 ක පමන බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මෙයට හැකි උනා.
චිත්රපටයේ රංගනයෙන් එක් වෙන්නේ තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේෂ් බාබු සමඟින් නැගී එන යොවුන් තාරකාව ශ්රී ලීලා සහ මීනක්ෂි චෞද්රි තමයි.ඊට අමතරව රම්යා ක්රිශ්නා, ප්රකාශ් රාජ් , රමේශ් රාඕ, ජගපති බාබු වගේ ජේෂ්ඨ නලු නිලි රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.
කතාව මතක් කලොත් ආරම්භයේම පිරිසක් විසින් මිරිස් ගබඩාවකට ගිනි තියනවා..එතනදි පුද්ගලයෙක් මැරෙනවා.ඊට වසර කීපයකට පස්සෙ තමා ඊලගට පෙන්නන්නේ.රමනා..රමනා කියන්නෙ ගුන්ටූර් මිරිස් අංගනය පාලනය කරන ඒකේ අයිති සත්යයම්ගෙ පුතා.මෙයත් මිරිස් වගේ තමා ලොකු කේන්තිකාරයෙක්.මෙයාගෙ අම්මා පොඩි කාලෙම දාල ගිහින් ඇය දැන් වෙන විවාහයක් කරගෙන දේශපාලනට ඇවිත් ඉන්නෙ.ඔය අතරෙ ඒ මහගෙදරින් මෙයාට එන්න කියල පනිවිඩයක් යවනවා.ඒත් ඉතින් හොදකටනම් නෙමේ.
ඉතුරු කතාව දැනගන්න ඔයාලට ෆිල්ම් එක අරගෙන බලන්න වෙනවා
📑SUBTITLES BY : ✍ මදුශාන් ප්‍රියන්කර [CINERU]
It's free. No subscription required
There are no reviews yet.