From Black [2023]

5.1/10
73 Views
0
20231 h 50 minFHD

Cast & Crew : Anna CampJohn AlesJennifer LafleurTravis HammerEduardo Campirano IIIRitchie MontgomeryKenneth FordAlicia S MasonIan Casselberry

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

From Black (2023) | “මළවුන් ගෙන්වීම”

කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා නැති වෙච්ච දරුවා ආපහු ගේන්න ක්‍රමයක් තියෙනවා කියලා..

ඉතින් කෝරා ඒකට කැමති වෙනවා..ඒත් කෝරාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා මේ කරේ වැරදි වැඩක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..කෝරාට එයාගේ ළමයා ආපහු ගේන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම කෝරා මේ ගණුදෙනු කරන්නේ කා එක්කද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

Web-Rip English
Be the first to review “From Black [2023]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search