Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Dwayne Johnson, Jason Statham, Idris Elba, Vanessa Kirby, Helen Mirren, Eiza González, Eddie Marsan, Eliana Su’a, Cliff Curtis, Lori Pelenise Tuisano, John Tui, Joshua Mauga, Joe Anoa’i, Rob Delaney, Alex King, Tom Wu, John Macdonald, Georgia Meacham, Laura Porta
Fast & Furious Hobbs & Shaw (2019) | “අපි එකම පවුලක්”
මේක 2019 වර්ෂයෙන් නිකුත්වුනු සටන් පිරිණු චිත්‍රපටයක්.මේක fast and furious කතා මාලාව නිකුත් කල අයම තමයි කරලා තියෙන්නේ කලින් කතාව බලපු අය දන්නවා මේ දෙන්නා හොද යාළුවො නෙමෙයි කියලා .යන්නේ කොහොමද මරාගනවා. මේ කතාවේ කියලත් එකේ නම් වෙනසක් නැහැ ,දෙන්නාට දෙන්නා කැමති නැහැ.වලි ගොඩයි.ඩෙකාර්ඩ් ෂෝ ගේ සහෝදරරිය වැඩ කරන්නේ රහස් සංවිදානයක එයාලා යනවා මාරාන්තික වෛරසයක එයාලගේ පාලනය ගන්න .එත් එතැනදී හිතන්න බැරි දේවල් වදයක් වෙනවා .ඉතින් ෂෝ ගේ සහෝදරරියට වෙනවා ඒ වෛරසය තමාටම ඇතුල් කර ගන්න, මේ වෛරසය එහෙ ඉන්න හොදම සංවිධාන වලට ඕනේ කරනවා, මේ සහෝදරිය හොයන්න භාරවෙන්නේ හොබ්ස්ට සහ ෂෝ එතන ඉදන් මන් මුකුත් නොකියා ඉන්නම්,මේ කතාව පලවෙනි විනාඩි 2 කතාව,අනිත් ටිකක් නොකියා ඉන්නේ කිවුවොත් මරණ තර්ජන එන නිසා !
📑SUBTITLES BY : ✍ සමිත රමේෂ් [CINERU]
It's free. No subscription required
There are no reviews yet.