Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Robert Downey Jr., Harry Collett, Michael Sheen, Jim Broadbent, Antonio Banderas, Jessie Buckley, Emma Thompson, Rami Malek, John Cena, Kumail Nanjiani, Craig Robinson, Ralph Fiennes, Tom Holland, Octavia Spencer
Dolittle (2020) Sinhala Subtitles|සත්ව දොස්තර
Dr. Dolittle කියන්නේ වෛද්‍යවරයෙක් හැබැයි ඔහු සාධාරණ වෛද්‍යවරයෙක් නෙමෙයි , ඔහු සතුන් පක්ෂින් එක්ක කතා කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්.. ඔහුගේ රට පාලනය කරන රැජින අසනීප තත්වයකට පත් වෙනවා., ඉතින් තමන්ගේ රටේ රැජිනිව බේර ගන්න Dr. Dolittle ලොකු කණ්ඩායමක් හදා ගන්නවා.., Avengers එකේ නම් Robert Downey Jr ගේ සපෝට් එකට හල්ක් , කැප්ටන් , තෝර් කියලා ලොකු සෙට් එකක්ම හිටියා , හැබැයි මේ චිත්‍රපටයේ අපේ Robert Downey Jr ලොකු සෙට් එකක්ම සපෝට් එකට ඉන්නවා හැබැයි එකෙක් වත් මනුස්සයෙක් නෙමෙයි ඔක්කොම සතුන් සහා පක්ෂීන් 😂😂 ඉතින් මේ වගේ ලොකු කණ්ඩායමක් හදාගෙන තමන්ගේ රැජිනිව බේර ගන්න සූදානම් වෙනවා
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.