Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Ryan Reynolds, Hugh Jackman, Emma Corrin, Matthew Macfadyen, Dafne Keen, Jon Favreau, Morena Baccarin, Rob Delaney, Leslie Uggams
Deadpool & Wolverine (2024) | විරයන්ගේත් වීරයෝ
Deadpool & Wolverine චිත්‍රපටය Marvel Comics මත පදනම් වූන 2024 වර්ෂයේ නිකුත්වුන ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක්. රගපාන චරිත දෙකම කවුරුවත් දාන්න දෙකක් නිසා ඒවා ගැන කතා නොකර ඉමු.මන් ෆිල්ම් එක ගැන ලොකුවට විස්තර කරන්නේ නැහැ මොකද එක ඔයාලගේ රසවින්දනයට බාදාවක් වෙයි කියලා හිතෙන නිසා.
අපි කතා කරමු ෆිල්ම් එකේ විස්තර ටිකක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ෆිල්ම් එක එන්නේ මේ ෆිල්ම් කන්ඩායමේ තුන්වෙනි ෆිල්ම් එක විදිහට වගේම Marvel Cinematic Universe (MCU) වල 34 වන චිත්‍රපටය විදහට. මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 200 වියදන් කරලා තියෙනවා වගේම ආදායම ඩොලර් බිලියන 1.326. ඉතින් එකෙන්ම තේරෙනවා නේ කොහොම ෆිල්ම් එකක්ද කියලා මෙක.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.