Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Isabel Gravitt, Alexander Wraith, Dean Cameron, Garrett Wareing, Genneya Walton, Koa Tom, Brian Silverman, Al Burke, Phoenix Volken, Audriana Volken
Dead Sea (2024) | “අනතුරකින් පස්සේ”
Director-Phil Volken
Isabel Gravitt [Kaya Adams] ලෙසද, Alexander Wraith [Rey]ලෙසද,Garrett Wareing[Julian]ලෙසද,Genneya Walton[Tessa Miles]ලෙසද, Koa Tom [Xander] ලෙසද රංගනයෙන් දායක වෙනවා
කතාව යන්නේ මෙහෙමයි Kaya කියන කෙල්ල යනවා ටෙස්සා එක්ක ජෙට්-ස්කි පදින කොල්ලෝ 2නෙක් එක්ක සවාරියක් යනවා ටික වේලාවක් යන්න කලින් අනතුරක් සිද්ද වෙනවා ඉතින් මෙයාලා උදව් කරන්න බේරගන්න කියලා කෑගහද්දි නෑවකින් මෙයාලා ව ගන්නවා ඉතින් එතනින් එහාට කියන්න නම් වෙන්නේ නෑ මොනා වෙයිද කියන එක දැනගන්න මේක බලන්නම වෙනවා
📑SUBTITLES BY : ✍ නෙත්මිර දසිඳු [CINERU]
It's free. No subscription required
There are no reviews yet.