Cuckoo [2024]

5.8/10
49 Views
0
20241 h 42 minFHD

Cast & Crew : Hunter SchaferJan BluthardtMarton CsokasJessica HenwickDan StevensMila LieuGreta FernándezProschat MadaniAstrid Bergès-Frisbey

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Cuckoo (2024) | ග්‍රෙචන් 

කතාව ගැන නම් කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ. මොකද මේක තනිකරම අමුතු වෙනස්ම කතා තේමාවක් තියෙන චිත්‍රපටයක්. ග්‍රෙචන් එයාගෙ අම්මා නැතිවුණාට පස්සෙ එයාගෙ තාත්තගේ දෙවෙනි පවුලත් එක්ක ජර්මනියට එනවා. කොනිෂ් කියලා මහත්තයෙක්ට අලුත් නිවාඩු නිකේතනයක් හදන්න ප්ලෑන් එකක් ගහන්න. එන්නේ හරිම පිටිසර ගම්බද පැත්තකට. ආවත් හරි මෙයාට මෙහෙ අමුතු දේවල්මයි පේන්න ගන්නේ. හරිම අමුතු ස්වභාවයක්. දවසක් රෑ මේ ග්‍රෙචන්ගෙ පස්සෙන් අමුතු හොල්මනක් වගේ ගෑනු කෙනෙක් පන්නන්න ගන්නවා. බේරෙන්නේ අනූ නවයෙන්. ඒත් පොලීසියවත් එයාගෙ තාත්තාවත් මේක විශ්වාස කරන්නෑ, එකම එක පොලිස් පරීක්ෂකයෙක් ඇරෙන්න.

ඉතිං මොකක්ද මේ තැනේ තියෙන අමුත්ත ?

ඇත්තටම මේක යට තියෙන සැලසුම් මොනවද ?

අර අත්භූත ගෑනු කෙනා කව්ද ?

ඇයි අර පොලිස් පරීක්ෂකයා විතරයක් මෙයාව විශ්වාස කරේ ?

මොකක් වෙන්න ඇතිද හේතුව ?

මේ ප්‍රශ්න ඔක්කොටම පිලිතුරු මේ ෆිල්ම් එකේ අන්තර්ගතයි. එහෙනම් Download කරන් බලන්න. මේක ගොඩක් විද්‍යාත්මක පැත්තට බර Horror චිත්‍රපටයක්. ඒ නිසා මේකෙ ගොඩක් බර විද්‍යාත්මක වචනත් අන්තර්ගතයි

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

Web-Rip English
Be the first to review “Cuckoo [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search