Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Taron Egerton, Jason Bateman, Sofia Carson, Danielle Deadwyler, Theo Rossi, Logan Marshall-Green, Dean Norris, Sinqua Walls, Gil Perez-Abraham, Tonatiuh, Curtiss Cook, Joe Williamson, Josh Brener, Benito Martinez, Edwin Kho, Reisha Reynolds, Adam Stephenson, Michael Scott, Jeff Pope, Raymond Rehage, Nico Bucher, Jill Flint, Kenneth Nance Jr., Spencer Crim, Martina Meneses, Robert Larriviere, Mustafa Harris, Sarah Fisher, Logan Macrae, LeBaron Foster Thornton, Joel Griffin, Lawrence Turner, Keyara Milliner, Mark Druhet, Madeline Colombo, Marjorie Parker, Wanetah Walmsley, Thomas O’Sullivan, Luis Arredondo
Carry-On (2024) | “ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ”
Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරපු සහා TJ Fixman රචනා කරපු Carry-On චිත්‍රපටය 2024 වර්ෂයේ නික්ත්වුනු ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. ඩොලර් මිලියන 47 වියදන් කරලා තියෙනවා මේ ෆිල්ම් එක වෙනුවෙන්.
ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්න සැහෙන සෙනගක් ඉන්න වගේම සැහෙන බිසී තැනක් මෙතනට ප්‍රහාරයක් එල්ල කරන්නයි ඉන්නේ, ඉතින් මොකද වෙන්නේ ? මේක නවතන්න පුළුවන් වෙයිද? විස්තර දැනගන්න මේක බලන්න වෙනවා
📑SUBTITLES BY : ✍ ඉඳුවර නිසල් [CINERU]
It's free. No subscription required
There are no reviews yet.