Brother [2024]

6.4/10
38 Views
0
20242 h 20 minFHD

Cast & Crew : Jayam RaviPriyanka Arul MohanBhumika ChawlaNatarajan SubramaniamRao RameshVTV GaneshAchyuth KumarSaranya PonvannanSeethaSathish KrishnanM. S. BhaskarSuresh ChakravarthyVriddhi VishalMaster Ashwin

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Brother (2024) | “සහෝදරයා…!”

මෙම වසරේ තිරගතවීම් ආරම්භ කරන ලද මෙම චිත්‍රපටය මේ වන විට IMDb දර්ශකය තුල 6.6/10 ක අගයක් ලබාගෙන ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස ඔයාල කවුරුත් දන්න දමිල නලුවෙක් වන ජයම් රවී රංඟනයෙන් දායක වන අතර මෙහි ප්‍රධාන නිලිය ලෙස අපේ කියුට් කෙල්ල ප්‍රියන්කා අරුල් මෝහන් රංඟනයෙන් එක් වෙනවා. ඊට අමතරව Natarajan Subramaniam , Bhoomika Chawla , Rao Ramesh , Saranya Ponvannan ඇතුලු තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මේකෙ රංඟනයෙන් එක් වෙනවා. චිත්‍රපටාය ගැන ගත්තොත් ආතල් එකේ බලන්න පුලුවන් කොමඩි ශාරණයට අයත් චිත්‍රපටයක් විදිහට මේක ගන්න පුලුවන්.

කතාව ගැන ටිකක් කියනවා නම් 

නීතීඥ්ඥ විභාගය මගදි නවත්තපු කොල්ලෙක්ගෙ පිස්සු හැදෙන වැඩ ගොඩක් එක්ක ඔහුගේ වැඩ නිසා හොඳට තියෙන පවුලක් වෙන් වෙලා ආවසානයේ ඔහුම ඒ වැරදි හදාගෙන , මේ විදිහට ගලාඅගෙන යන පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුලුවන් ෆැමිලි පැක් චිත්‍රපටයක් තමයි මේක.

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

Web-DL Tamil
Be the first to review “Brother [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search