Boy Kills World [2024]

6.4/10
76 Views
0
20241 h 50 minsFHD

Cast & Crew : Bill SkarsgårdJessica RotheH. Jon BenjaminMichelle DockeryBrett GelmanSharlto CopleyAndrew KojiIsaiah MustafaFamke JanssenQuinn CopelandCameron CrovettiNicholas CrovettiYayan RuhianDorothy Ann GouldJane de WetInge BeckmannMartin MunroPierre NelsonNatalia AleksandrowaShane John Kruger

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
Boy Kills World (2024) | “පළිගැනීමක්ද? වැරදි වැටහීමක්ද?”
චිත්‍රපටය කිසිම බෝරින්ග් ගතියක් නැතුව බලන්න පුලුවන් ෆුල් එන්ටර්ටේට්මන්ට් ෆයිට් වලින් පිරුණ චිත්‍රපටයක්. නලුවන්ගේ ලැයිස්තුවේ Yayan Ruhian ඉන්නවා යාලා දකින්න ඇතිනේ. පොර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා මම දන්නවා.
Boy Kills World | Rotten Tomatoes
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පළිගැනීමක් වටා. ඒත් ඇත්තටම ඒක පළිගැනීමක්ද නැත්නම් වරදවා වටහාගැනීමක්ද කියලා චිත්‍රපටය බලලම තමා තීරණය කරන්න වෙන්නේ. මම කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
Blu-Ray English
Be the first to review “Boy Kills World [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search