Borderlands [2024]

4.7/10
17 Views
0
20241 h 41 minFHD

Cast & Crew : Cate BlanchettKevin HartEdgar RamírezJamie Lee CurtisAriana GreenblattFlorian MunteanuJanina GavankarJack BlackBenjamin Byron DavisOlivier RichtersGina GershonRyann RedmondBobby LeeSophie PopperHaley BennettRiana Emma BallaSteven Boyer

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Borderlands (2024) | “ලිලිත්”

ධාවන කාලය- පැ01.මී41
අධ්‍යක්ෂණය -එලි රොත් (eli roth)

[Cate Blanchett-ලිලිත් ලෙසද,Kevin Hart-රෝලන්ඩ් ලෙසද,Edgar Ramírez-ඇට්ලස් ලෙසද,Jamie Lee Curtis-ටැනිස් ලෙසද,Florian Munteanu-ක්‍රිග් ලෙසද,Jack Black-ක්ලැප්ට්‍රැප් ලෙසද, Ariana Greenblatt-ටීනා ලෙසද රංගනයෙන් දායක වෙනවා]

IMDb අගය- 4.5/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා

මේ කතාව කරන්න පාදක වෙලා තියෙන්නේ වීඩියෝ ගේමක් ඔයාලා ගහලා තියෙනවාද දන්නේ නෑ

අපි කතාව පැත්තට යමු

ලිලිත් කියන්නේ කොන්ත්‍රාත්තුවට මිනිස්සූ උස්සන කෙනෙක් ඉතින් මෙයා බාර් එකේ ඉද්දි මෙයාට තව කෙනෙක් කොන්ත්‍රාත්තුවක් දෙනවා එයාගේ නම තමයි ඇට්ලස් ඉතින් ඇට්ලස් කියනවා එයාගේ දුව පැහරගෙන එයා අනිත් අනිත් ග්‍රහලෝකයේ කියලා ඉතින් ලිලිත් ඒක අකමැත්තෙන් උනත් බාර ගන්නවා ඉතින් බාරගෙන ඒ ලොකේට යනවා ඉතුරු ටික ඔයාලට භාරයි!

📑SUBTITLES BY : ✍ නෙත්මිර දසිඳු [CINERU]

Web-Rip English
Be the first to review “Borderlands [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search