Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Vikrant Massey, Sunil Grover, Mouni Roy, Jisshu Sengupta, Karan Sonawane, Saurabh Ghadge, Prasad Oak, Ruhani Sharma, Anant Joshi, Chhaya Kadam, Sooraj Pops, Kelly Dorji, Anil KapoorDevang Bhavsar, Devang Bhavsar, Abbas Dalal, Hussain Dalal, Yukti Anand, Jyoti Deshpande, Sameer Ali Khan, Niraj Kothari, Shuchi Kothari, Ravish Kumar Sharma, Taranng Takrani, Nikhil Upadhyay, John Stewart Eduri,
Blackout (2024) | “අඳුරු රැයක්”
මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුලු නගරයටම දවසක රෑ කරන්ට් එක නැතිවෙනවා..මේ අතරෙදි අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ ලෙනී ට ඔක්කොම දේවල් ටික නැති වෙලා වෙන්න තියෙන කරදරත් ඔක්කොම එකපිටම කඩා පාත් වෙනවා..
ඉතින් මෙහෙම කිව්වට තෙරෙන්න නැතිව ඇති..ඒ නිසා ඔයාලා අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න…සුපිරිම ස්ටෝරියක් තියෙන ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..
𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.