Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Kartik Aaryan, Vidya Balan, Madhuri Dixit, Triptii Dimri, Vijay Raaz, Rajpal Yadav, Sanjay Mishra, Ashwini Kalsekar, Rajesh Sharma, Kanchan Mullick, Arun Kushwah, Shataf Figar, Manish Wadhwa, Denzil Smith, Rose Sardana, Saurabh Dubey
Bhool Bhulaiyaa 3 (2024) | “වංකගිරිය 3”
ඉතින් මේ වසරේ නොවැම්බර් 1 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ Horror & Comedy කියන ගොඩක් අය ආස කැටගරියකට.. Bhool Bhulaiyaa ෆිල්ම් සෙට් එකේ 3 වෙනි ෆිල්ම් එක විදියට තමයි මේක නිකුත් වෙන්නෙ.. හැබැයි මේ ෆිල්ම් එකක්වත් එකට එකක් සම්බන්ද නෑ.. ඒ හින්ද කලින් දෙක නොබලපු කෙනෙක්ටත් මේක ආතල් එකේ බලන්න පුළුවන්.. මරුම වැඩේ තමයි මේක නිකුත් උනේ බොලිවුඩ් ප්‍රමුඛ පෙලේ නළු නිලියෝ ගොඩ දෙනෙක් රංගනයෙන් දායක වුන Sigham ෆිල්ම් එකත් එකක් කරට කර දීවාලි දවසේ.. හැබැයි කියන්න දෙයක් නෑ කාර්තික් කොලුවා තනියම එක පැත්තක ඉදන් වැඩේ ගොඩ දාල අභියෝගේ ජයගත්තෙ සින්ගම් එකට යන එන මං නැති කරල.. ඒ ඉන්දියානු රුපියල් කෝටි 421 ක අදායමකුත් ලබා ගනිමින්..
අධ්‍යක්ෂණය – Anees Bazmee
රචනය – Aakash Kaushik
රංගනය
Kartik Aaryan
Vidya Balan
Madhuri Dixit
Triptii Dimri
විස්තරේ නම් ඇත්තටම කියන්න දෙයක් නෑ.. මොකද මේක නොබලන දෑස් කුමටද කියලා තමයි කියන්න වෙන්නෙ… Horror & Comedy ෆිල්ම් බලන අය මිස් කරගන්න එපා.. අනිවාර්යෙන් බලන්න.. ආතල් ෆිල්ම් එකක් ❤️
හැමෝටම ජය ❤️
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.