Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Kartik Aaryan, Kiara Advani, Tabu, Rajpal Yadav, Sanjay Mishra, Rajesh Sharma, Ashwini Kalsekar, Milind Gunaji, Kali Prasad Mukherjee, Govind Namdeo, Amar Upadhyay, Karamveer Choudhary, Vyoma Nandi, Samarth Chauhan, Neena Patel, Ridhvika Thakur, Mahek Manwani
Bhool Bhulaiyaa 2 (2022) | “හොල්මන් වලව්ව”
රුහාන්ට අහම්බෙන් එක ගැහැණු ළමයෙක් හමු වෙනවා. ඇය නමින් රීත් ය. ඒ අනුව කතා බහකින් පසුව දෙදෙනාම දැන ගන්නවා එකම බස් එකක එකම නගරයක් හරහා ගමන් කරන බව. එමෙන්ම මේ අතර වාරයේ ඔහුන් දෙදෙනා එක් සංගීත උස්සවයකට සගභාගී වී නැවත තමන් යන බස් එක අල්ලා ගැනීම සඳහා බස් නැවතුම් පොළට යනවා එහිදී ඔහුන් දෙදෙනාට ආරංචි වෙනවා තමන් යන්න හිටිය බස් එක ප්‍රපාතයකට වැටී එහි සිටි මඟීන් ඇතුළු සියලු දෙනා මිය ගිහින් බව. මේ බව රීත්ගෙ පවුලේ අයට ආරංචි වෙනවා ඔවුන් ද සිතන්නේ රීත් එම බස් එකේ නැග එන විට ප්‍රපාතයකට වැටුන නිසා මිය යන්න ඇති බවයි. ඉතින් රීත් තමන් ජීවතුන් අතර ඉන්නා බව තමන්ගෙ නංගිට කියන්න යන අවස්ථාවේ දී ඇය දැන ගන්නවා තමන් කසාද බඳින්න ඉන්න සාගර් නම් කොල්ලා තමන්ගේ නංගිට කැමති බව.
මේ නිසා ඇය රුහාන් සමඟ එකතු වී ඔවුන්ගේ විවාහය සිදු කර දීමට එක උපායක් යොදවනවා.
ඉතින් මේ උපාය මොකද්ද?
රීත්ගේ පවුලේ අය සිට පැරණි වලව්වේ, අවුරුදු 18කට පෙර සිදු වූ අභිරහස් සිදු වීම කුමක්ද?
ඉතින් මේ අභිරහස දැන ගන්න Bhool Bhulaiyaa 2 බලන්න…
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.