Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Mohanlal, Maya Rao West, Rafael Amargo, Sara Vega, Pranav Mohanlal, Caesar Lorrento, Padmavati Rao, Jayachandran Palazhi, Pedro Figuerrito, Guru Somasundaram, Antony Perumbavoor, Kirtana Kumar, Ignacio Mateos, Kallirroi Tziafeta, Komal Sharma, Suneeta Rao, Nerea Camacho, Lydian Nadhaswaram, Anjana Mohan
Barroz (2024) | “නිධානයේ උරුමක්කාරයා”
ලොකු පොඩි හැමෝටම බලන්න පුලුවන් ෆැන්ටසි පැත්තට බර මලයාලම් ෆිල්ම් එකක් තමයි Barroz කියන්නෙ. අවුරුදු 400 ක් තිස්සෙ නිධානයක් රකින අවතාරයක් ඒ නිධානෙ යතුරු නිධානෙ අයිති අවුරුදු 13ක උරුමක්කාරයට භාරදෙන්නයි හදන්නෙ.. ඒ අවතාරෙට වුන අසාදාරණය මොකක්ද? එයාට නිධානෙ භාරදෙන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.. වැඩි විස්තරයක් මම කියන්න යන්නෙ නෑ.. ඔලුව නිදහසේ තියාගෙන ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමා මේ.
📑SUBTITLES BY : ✍ සිනෙරු කණ්ඩායම [CINERU]
It's free. No subscription required
There are no reviews yet.