Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Sriimurali, Rukmini Vasanth, Prakash Raj, Rangayana Raghu, Achyuth Kumar, Ramachandra Raju, Avinash, Pramod Shetty, Sudha Rani, Sharath Lohitashwa, Puneeth Rudranag Dr Suri, Prashanth Neel, Vijay Kiragandur, Dr Suri, A. J. Shetty
Bagheera (2024) | “පොලිස්කාරයෙක්ද සුපිරි වීරයෙක්ද”
අපේ ප්‍රධාන චරිතේ වේදාන්ත් කියන්නෙ පොඩි කාලේ ඉදන්ම සුපිරි වීරයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.. හැබැයි පොඩි කාලේදී මෙයාගේ අම්මා මෙයාට තේරුම් කරල දෙනවා ඇත්ත ජිවිතේ එහෙම අය නෑ කියලා.. ඔයාගේ තාත්තා ගොඩක් නිර්භීත පොලිස් නිලධාරියෙක්, එයාල වගේ අය තමයි ඇත්තටම සුපිරි වීරයෝ කියන්නෙ කියලා පහදලා දෙනවා.. ඉතින් වේදාන්ත් මේක තේරුම් අරන් පොලිස් නිලධාරියෙක් වෙනවා.. වේදාන්ත් වැඩ බාර අරන් රාජකාරි කරගෙන යද්දී මෙයාට ඒ පළාතේ ඉන්න නීතිවිරෝධී වැඩ කරන අයව අත්අඩංගුවට ගන්න වෙනවා.. ඔන්න එතකොට තමයි ඒවාට ඉහලින් බලපෑම් එන්න ගන්නේ.. අපේ වේදාන්ත්ට කිසිම නීතිවිරෝධී දෙයක් නවත්තන්න වෙන්නෑ මේ නිසා.. ඉතින් වේදාන්ත් කරන්නේ ලේන්සුවක් මුහුණේ බැදන් ගිහින් එයාට රාජකාරි මට්ටමින්, නැති කරන්න බැරි සේරම අයව මුළු මනින්ම විනාශ කරල දාන එක.. ඔය වැඩේ ඔහොම කරගෙන යනකොට තමයි බගීරාට ඒ පළාතේ ඉන්න ලොකුම මැරයා එක්ක හැප්පෙන්න වෙන්නෙ..
ඇයි හැමෝම මෙයාට බගීරා කියන්නෙ?
කව්ද මේ ඔය කියන තරම් භයානක මැරයා?
සේරටම උත්තර දැනගන්න ඔයාලට මේ සුපිරිය බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.