Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | “අන් අයට කොහෙ තිබෙන ධෛර්යයක්ද”
ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
There are no reviews yet.