Anpodu Kanmani [2025]

37 Views
0
20251 h 59 minFHD

Anpodu Kanmani (2025) | “සුභ ආරංචියක් නැද්ද?”

ඉතින් මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ,  ලිජූ තෝමස් විසින්. අපි දන්න ගොඩක් මලයාලම් නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා. ප්‍රධාන රන්ගනයෙන් අර්ජුන් අශෝකන්, නකුලන් විදියටත්, අනග නාරායන් විසින් ශාලිනී ලෙසත් රන්ගනයෙන් දායක වෙනවා. මීට අමතරව, ජොනී ඇන්තනී , නවාස් වලික්කුන්නු, 

අල්තාෆ්  සලීම් , මාලා පාර්වතී වගේ අපි දන්න නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, නකුලන් කියන්නේ ගල් වැඩ බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. ඉතින් නකුලන් කසාද බැදල තමන්ගෙ පාඩුවේ ඉන්න තමයි හදන්නේ. ඒත් ඉතින් ඒ හිතපු විදියටනම් නකුලන්ට ඉන්න ලැබෙන්නෙ නෑ. ගමේ අයගෙ නෑදෑයොන්ගෙ මේ හැම කෙනෙක්ගෙන්ම මෙයාලට එපා වෙනකන්ම කරදර සිද්ද වෙනවා එක හේතුවක් නිසා. 
ඉතින් නකුලන් කියන්නෙ කවුද? ,මොකක්ද මෙයාලට වෙන කරදරේ? කොහොමද මේ හැමදේටම මෙයාල මුහුණ දෙන්නේ. මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
SUBTITLES BY : ✍ චතුර සංදීප [BAISCOPE]
Empty video
Be the first to review “Anpodu Kanmani [2025]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search