Alien: Romulus [2024]

7.2/10
69 Views
0
20241 h 59 minFHD

Cast & Crew :Cailee SpaenyDavid JonssonArchie RenauxIsabela MercedSpike FearnAileen WuRosie EdeSoma SimonBence Okeke

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Alien: Romulus (2024) | ”රොමියුලස් ඛේදවාචකය” 

ඔරිජිනල් Alien චිත්‍රපටය 20th Century Studios ආයතනය යටතේ තිරගත වෙන්නේ 1979 අවුරුද්දේදී. අධ්‍යක්ෂණය කරන්නේ Ridley Scott විසින්. 

ඊටපස්සේ චිත්‍රපටියට සීක්වල් 3ක් එකතුවෙනවා. නම් වශයෙන් කීවොත්,

1. James Cameronගේ අධ්‍යක්ෂණය යටතේ Aliens (1986)

2. David Fincherගේ අධ්‍යක්ෂණය යටතේ Alien 3 (1992)

3. Jean-Pierre Jeunetගේ අධ්‍යක්ෂණය යටතේ Alien Resurrection (1997)

ඊටපස්සේ ප්‍රධාන චිත්‍රපට වලින් බාහිරව ගිහින් Predator කතාවත් එක්ක එකතුවෙලා Alien vs. Predator විදිහට චිත්‍රපට 2ක් නිර්මාණය වෙනවා.

1. Alien vs. Predator (2004)
2. Aliens vs. Predator: Requiem (2007)

ඊටපස්සේ ඔරිජිනල් Alien චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ridley Scott ආයේ එළි බහිනවා ප්‍රීක්වල් චිත්‍රපටයක් කරන අදහසින්. ඒ අනුව ප්‍රීක්වල් චිත්‍රපට 2ක් නිර්මාණය වුණා.

1. Prometheus (2012)
2. Alien: Covenant (2017)

එතකොට මේ අද නිකුත්වුණ Alien: Romulus (2024) කියන්නේ Alien සම්බන්ධ 9වෙනි චිත්‍රපටිය. 

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

Web-Rip English
Be the first to review “Alien: Romulus [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search