1992 [2024]

5.8/10
82 Views
0
20241 h 37 minFHD

Cast & Crew : Tyrese GibsonScott EastwoodRay LiottaDylan ArnoldOleg TaktarovJohn West JrClé BennettMichael BeasleyOri PfefferTosin Morohunfola

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

1992 (2024)  | කොල්ලය කොතනින් කෙලවර වෙයිද?

1992 වර්ශයේ දී සිදු වුණ මංකොල්ලයක් පාදක කරගෙන ගොඩ නැගුණු චිත්‍රපටයක්. කාතව නම් දිවයන්නේ කැෆෝනියා ප්‍රාන්තෙ ක්‍රෙන්ෂෝ කියන කළු ජාතික මිනිසුන් වෙසෙන පැත්තක. මෙහෙම කළු ජාතික මිනිසුන් ඒ පැත්තේ වාසය කලාට එහෙ අයිතිය තියෙන්නේ සුදු ජාතිකයන්ට. ඒ නිසා සුදු ජාතික පොලිස් නිළධාරීන් අතින් එහෙම විදිධ වූ අසාධාරනකම් මෙයාලට නොයෙක් විදිහට සිද්ද වෙනවා. එහෙම සිද්ද වුණ වැඩක් තමයි රොඩ්නි කිං කියන කළු ජාතික රියදුරා වේගෙන් රිය පැදෙව්වයි කියලා පොලීසියෙන් අල්ලලා සාහසික විදිහට සුදු ජාතික පොලිස් නිළධාරීන් හතර දෙනෙක් ඔහුට පහර දෙනවා අස්ථි බිඳෙන්නම. එහෙම වෙලත් ඒකට උසාවෙයෙන් දෙන තීන්දුව තමයි ඒ සුදු ජාතික පොලිස් නිළධාරීන් හතර දෙනා නිවැරදිකරුවන් කියලා. මේකෙන් ක්‍රෙන්ෂෝ වල ලොකු කෝලාහලයක් ඇතිවෙලා හැම කර්මාන්ත ශාලාවක්ම වලහ දානවා. එහෙම කර්මාන්ත ශාලාවක් තමා ප්ලූටන් මෙටල්ස් කියන්නේ. ඒක ඇතුලෙ මිලියන දහයක් වටිනා ප්ලැටිනම් තියෙනවා. ඉතිං මේ කෝලාහලය නිසා මේ කර්මාන්තශාලාවෙ ආරක්ෂාව අඩු වෙන්වා, ඒක ප්‍රයෝජනයට අරන් කල්ලියක් එනවා මේක කොල්ලකන්න. ඒක සාර්ථක වෙයිද? මේ අතරෙදි කතාවේ ප්‍රධාන චරිතෙත් මේ කර්මාන්ත ශාලාවටම එනවා අහඹුවකින්. මේ කොල්ලය කොතනින් කෙලවර වෙයිද?

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

Web-Rip English
Cast & Crew
Be the first to review “1992 [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search