
Porattu Nadakam [2024]
7.8/10
27 Views
0
20242 h 5 minFHD
Cast & Crew : Saiju Kurup, Dharmajan Bolgatty, Ramesh Pisharody, Rahul Madhav, Nirmal Palazhi, Arjun Vijayan, Sunil Sukhada, Sibi Thomas, Geethi Sangeetha, Aiswarya Mithun Koroth, Sooraj Thelakkad, Chitra Shenoy, Adv. Shukkur, Babu Annur, Chithra Nair, Rajesh Azhikkodan
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Porattu Nadakam (2024) | “අපි සේරම යාළුවෝ”
මේක ඇත්තෙන්ම සරල මලයාලි කොමඩියක් කියල කියන්න පුළුවන්. ඒ උනාට මේක අපිට ඉතාමත් සමීප ඒ වගේම කාලීන කතා වස්තුවක් රැගෙන එනවා. ඉතා සුළු සුළු සිද්ධීන් කිහිපයක් වටා ගොඩ නැගුණු මේ චිත්‍රපටය බලන කොට මුලින් ටිකක් කම්මැලි හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් දිගටම බලන්න කතාව අල්ලල යාවි.
උතුරු කේරළයේ කර්ණාටක දේශ සීමාවේ ගව පාලනයට මූලිකත්වය දෙන කල්පිත ගමක් වන ගෝපාලපුරම්හි සිදුවන සිදුවීම් පෙළක් මේ කතාවට පාදක වෙනව. එම පළාතට ආවේනික පෞරාණික සංස්කෘතික අංගයන් කිහිපයක් මෙම චිත්‍ර පටය තුලින් එළි දැක්වෙනවා. .(පොරොට්ටු නාඩගම කියන නමින්ම අදහස් වෙන්නේ ඒ පලාත් වල රඟ දැක්වෙන නාඩගම් විශේෂයක්.). විශේෂයෙන්ම හින්දු භක්තිකයින් අතර දේවත්වයෙන් සැලකෙන එළ දෙනෙකු(ගෝ මාතාව) සම්බන්ධව සහ ණය බරින් පීඩිත වන උග්‍ර කොමියුනිස්ට් පාක්ෂික මුස්ලිම් තරුණයෙකුත් ඔහුට සහය වන ඔහුගේ මිතුරෙකු වන හීන කුල තරුණයෙකුත් මෙහි ප්‍රධාන පුවතට සම්බන්ධයි. අන්ත දූෂිත දේශපාලන අධිකාරිය, අවස්ථානුකූලව ඔවුන්ගේ එකමුතු වීම්, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හිංසකයන් ගොදුරු බවට පත් වීම මෙන්ම දේශපාල් න්‍යායන් හා එහි ප්‍රායෝගික බාවයන් අතර ගැටීම් වැනි අප අත්දකින බොහෝ දේ මේ සරල චිත්‍රපටයේ අන්තර් ගතයි.
SUBTITLES BY :
BANDULA K [BAISCOPE]
Web-Rip
Malayalam
There are no reviews yet.