
Satyaprem Ki Katha [2023]
6.7/10
74 Views
1
20232 h 26 minFHD
Cast & Crew : Kartik Aaryan, Kiara Advani, Gajraj Rao, Supriya Pathak, Siddharth Randeria, Shikha Talsania, Rajpal Yadav, Anuradha Patel, Nirmiti Sawant, Maira Doshi, Palash Tiwari, Arjun Aneja, Bhaumik Ahir, Kavya Jethwa
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Satyaprem Ki Katha (2023) | “සත්‍යප්‍රේම්ගේ ආදර කතාව”
සමීර් විඩ්වාන්ස්ගේ අද්‍යක්ෂනයෙන් හැඩවුනු හින්දි සිනමාවේ නැගීඑන නළු කාර්තික් ආර්යන් සමගින් කියාරා අඩ්වානි රංගනයේ යෙදෙන අළුත්ම චිත්‍රපටයක් පසුගිය ජුනි 23 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවා. Satyaprem Ki Katha එහෙමත් නැත්නම් සත්‍යප්‍රේම් ගේ ආදර කතාවට අද වෙනකොටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන චිත්‍රපටයක් වී හමාරයි. රොමෑන්ස් , කොමඩි ශානරයේ චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2යි විනාඩි 26ක් පුරාවට කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්
ඇත්තටම ෆිල්ම් එක ආදරණීය බවකින් මෘදු විදියට අපි නැරඹුවට ෆිල්ම් එකේ ඉන්දියානු සමාජයේ එක අදුරු පැත්තක් ඉස්මතු කරලා තියෙනවා. ඒ තමයි ස්ත්‍රී දූෂණය කියන අපරාධය.. ලංකාවේ තරමක් දුරට මේවා අඩු උනත් ඉන්දියාවේ හැම විනාඩි 20කට 30කට සැරයක් අහන්න ලැබෙනවා කියලා තමයි.. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ..
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Kartik Aaryan – [සත්‍යප්‍රේම්] / [සත්තු]
Kiara Advani – [කතා කිෂන්]
Gajraj Rao – [නාරායන්]
Siddharth Randeria – [හරිකිෂන්]
Supriya Pathak – [දීවාලි]
අහාමාබාද් වල හරිකිෂන් කියන ව්‍යාපාරිකයාට ඉන්නවා රූමත් සෙල්ලක්කාර කෙල්ලෙක්. ඒ තමයි කතා ඒවගේම කතා කියන්නේ හොද රංගන ශිල්පිනියක්. ඒවගේම අපේ සත්‍යප්‍රේම් කියන පිං ගොනාත් කතාගේ රූපශ්‍රීයට වශී වෙලා හිටියේ.. ඇයි මං පිං ගොනා කිව්වේ ඔයාලා ෆිල්ම් එකේ මුල ටික බලද්දි ඔයාලටත් එහෙම හිතෙයි. ඉතිං කසාදයක්වත් නොබැද නිකමෙක් වගේ ඉන්න සත්තුට කතාගේ එක නර්තන ප්‍රසංගයක් අවසානයේ ඇය හා කතා කරන්න ඉඩ ලැබෙනවා. ඒත් කතා ඒ වෙද්දිත් තපන් මානෙක් කියන සල්ලිකාරයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙනයි තිබුනේ. කතා සහ තපන් අතර තිබුනු සම්බන්ධය කෙලවර වී ඇති බව දැනගන්න නාරායන්.. මේක එයාගේ පුතා වෙන සත්තුට කියනවා. තමන්ගේ බලාපොරොත්තු කඩවෙලා නිසා දුකෙන් හිටපු සත්තු මේ ආරංචිය නිසා ආයිමත් කතාව කසාද බදින අදහසින් හිතේ බලාපොරොත්තු පෙරදැරි කර ගන්නවා..
ඉස්සරහට මොකද වෙන්නේ..මම නම් කියන්නෙ නෑ.. ඔයාලම කතාව බලල ඉන්නකෝ..
𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
HD-Rip
Hindi
Kaveesha Chamodanee
January 10, 2025Super quality and super film
